පා ගමනින් කොළඹට එන 43 සේනාංකය බම්බලපිටියට

පා ගමනින් කොළඹට එන 43 සේනාංකය

by Staff Writer . 25-03-2022 | 3:15 PM

COLOMBO (News 1st) – 43 සේනාංකය අද උදෑසන මොරටුවෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වන විට කොළඹට ළඟා වී තිබේ.

43 සේනාංකයේ තරුණ අංශය මෙම සංකේතාත්මක විරෝධතා පා ගමන ආරම්භ කළේ මොරටුව නගරයෙනි. ගාලු පාර ඔස්සේ කොළඹට පැමිණෙන විරෝධතා පා ගමනට 43 දෙනෙකුගේ කණ්ඩායමක් එක්ව සිටී. ''අපේ රටේ අපිට ඉන්න, තොපි පළයව් - එකතු වෙලා එළවමු යන්න මෙහි තේමාවයි.