25-03-2022 | 5:07 PM
COLOMBO (News 1st) – බන්ධනාගාරගත වන රැඳවියන්ගේ භාෂා දැනුම වැඩිදියුණු කිරීම උදෙසා ඉංග්රීසි භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වැඩසටහනේ පළමු අදියර පසුගිය 14 වැනිදා වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය හා වාරියපොල යන බන්ධනාගාරවලදී ආරම්භ කර...