හෙට විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි..

හෙට විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි..

by Staff writer 24-03-2022 | 9:52 PM

COLOMBO (News 1st) –  හෙට (25) A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 අතර පැය 1 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ අතර, P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 අතර පැය 4.30 ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11 අතර පැය 1 යි මිනිත්තු 50ක් විදුලිය කප්පාදු කෙරේ.