කටුගස්තොට ගින්නකින් පුද්ගලයින් තිදෙනෙක් මරුට

කටුගස්තොට ගින්නකින් පුද්ගලයින් තිදෙනෙක් මරුට

by Staff Writer . 24-03-2022 | 8:15 AM

COLOMBO (News 1st) – කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අද (24) අලුයම ඇතිවු මෙම ගින්නෙන් නිවාස 4 කට පමණ හානි සිදුව ඇති බවයි. ගිනි නිවීමේ අංශ මේ වනවිට ගින්න මැඩ පවත්වා තිබේ. https://www.youtube.com/watch?v=bx-NPa1Dk1E