ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සර්ව පාක්ෂික සමුළුව

by Staff Writer . 23-03-2022 | 10:58 AM

COLOMBO (News 1st) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන  සර්ව පාක්ෂික  සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

ජනාධිපති කාර්යලායේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා පක්ෂ කිහිපයක නියෝජිතවරු එක්ව සිටිති. කෙසේ වෙතත් සමගි ජන බලගවේගය , ජාතික ජන බලවේගය , මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ රැසක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවී නොමැත.