by Staff Writer . 22-03-2022 | 9:30 AM
COLOMBO (News 1st) – නිමල් ලාන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
මේ වන විට ඔහුගේ ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.
මීට මාසයකට පමණ පෙර අමාත්‍යවරයා, අමාත්‍යංශයෙන් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත්කර ගෙන තිබිණ.