home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගිනි අව්වේ පෝලිම්වල කල් ගෙවන ජනතාවට ගම්මැද්ද V-Force අදත් සවියක් වූ වගයි
by Staff Writer .
22-03-2022 | 8:54 PM
COLOMBO (News 1st) – පෝලිම්වල පැය ගණන් දහඩිය හෙළන ජනතාව වෙනුවෙන් අදත් ගම්මැද්ද V-Force කණ්ඩායම් පානීය ජල බෝතල් ලබා දීමේ කාර්යයේ නිරත විය.
ඊයේ මෙම වැඩසටහන ආරම්භ වූයේ, මේ දිනවල දහවල අධික අව්රශ්මියක් පැවති යත් සිය අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් පෝලිම්වල කාලය කා දමන්නට සිදුව ඇති ජනතාවගේ පිපාසය සංසිදුවාලීම සඳහායි. ඒ අනුව ගම්මැද්ද V-Force කණ්ඩායම් අදත් පෝලිම්වල සිටි අයට හැකි පමණින් ජල බෝතලයක් ලබාදීමට කටයුතු කළේ ය. පෝලිම්වල ජීවිත සොයන ජනයා වෙනුවෙන් පිහිටට ඇමරිකන් ප්‍රිමියම් වෝටර් සමාගම ඇතුළු පරිත්‍යාගශීලීහු අදත් ගම්මැද්ද V-Force සමග එක්වූහ.
වෙනත් ලිපි
'සිරසා නමාමි' සිරස වෙසක් කලාපය
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය