by Staff Writer . 22-03-2022 | 9:50 PM
COLOMBO (News 1st) - අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඇතුළු රාජ්ය තාන්ත්රික නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේය.
අප වාර්තාකරු සඳහන් කළේ, උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඇතුළු රාජ්ය තාන්ත්රික නිලධාරීන් පිරිස දින 03ක් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බවයි.