22-03-2022 | 9:42 AM
COLOMBO (News 1st) – ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් 3 පිළිබඳව වහාම ජනතාවට හා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ, මෙම...