by Staff writer 21-03-2022 | 4:31 PM
COLOMBO (News 1st) – ලංකා කම්කරු කොංග්‍රසය බදාදා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසයි.
මේ අතර සමගි ජන බලවේගය ද අද දහවල් ප්‍රකාශ කර සිටියේ, තම පක්ෂය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බවයි.