ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 5ක්

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 5ක්

by Staff writer 21-03-2022 | 5:17 PM
COLOMBO (News 1st) - ජාතික ආර්ථික සභාවට සහය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව, කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යෝජනා 5ක් ඉදිරිපත් කර තිබේ. ඉදිරිපත් කළ යෝජනා පහත පරිදි වේ.