21-03-2022 | 4:01 PM
COLOMBO (News 1st) – අව් වැසි, රෑ දිවා නොබලා මේ දිනවල ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්රැවල රැඳී සිටින වැඩිහිටියන් ප්රමුඛ ජනතාවට පානීය ජල බෝතල් ලබාදීම සඳහා ගම්මැද්ද V-Force ක්රියාන්විතය පෙරට පැමිණ සිටී.
ජනතාව වෙනුවෙන් ක්රියාත්මක මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්යක්...