හෙට ලයිට් කපන්නේ මෙහෙමයි..

හෙට ලයිට් කපන්නේ මෙහෙමයි..

by Staff Writer . 20-03-2022 | 5:36 PM

COLOMBO (News 1st) – හෙට (21) P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 අතර පැය 2 යි විනාඩි 40 ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.30 අතර පැය 1 යි විනාඩි 50 ක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ අතර, A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 8 සිට සවස 6 අතර පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11.00 අතර පැය 1 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරේ.