ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

by Staff Writer . 20-03-2022 | 12:36 PM

COLOMBO (News 1st) - කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීටම ලාෆ්ස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,199 ක් දක්වා ඉහළ දමා තිබෙන බව ලාෆ්ස් සමාගම පවසයි.