ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

by Staff Writer . 20-03-2022 | 3:12 PM

COLOMBO (News 1st)-  නැවත දැනුම් දෙනතුරු 07N-13N සහ 90E-97E ට මායිම්ව ගිණිකොණ දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ට උපදෙස් දී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.