by Staff writer 19-03-2022 | 1:11 PM
COLOMBO (News 1st) : රත්ගම, පන්විල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 800 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රත්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි.
අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 40ක් පමණ වූ රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.