මහනුවර ඉන්ධන පෝළිමකදී පුද්ගලයෙකු මියයයි

මහනුවර ඉන්ධන පෝළිමකදී පුද්ගලයෙකු මියයයි

by Staff writer 19-03-2022 | 5:59 PM

COLOMBO (News 1st) - මහනුවර ඉන්ධන පෝළිමක සිටි පුද්ගලයෙකු බිම ඇද වැටීමෙන් මියගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි පුද්ගලයෙකු බවය.   https://youtu.be/FOWMqtYQ0l8