බටලන්දේ පුද්ගල ඝාතනයක්..

බටලන්දේ පුද්ගල ඝාතනයක්..

by Staff writer 19-03-2022 | 8:59 AM

COLOMBO (News 1st) : රාගම, බටලන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ති‌බේ.

පොලීසිය පැවසුවේ , වල්පොල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවයි. පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී තිබේ. පොලීසිය පැවසුවේ , ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.