ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළට

by Staff writer 19-03-2022 | 7:07 PM

COLOMBO (News 1st) - ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.