සමාජවාදී තරුණ සංගමය කොළඹදී දැවැන්ත විරෝධතාවක...

by Staff Writer . 18-03-2022 | 12:00 PM

COLOMBO (News 1st) –  සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන විරෝධතා පා ගමනක් මේ වනවිට කොළඹදී පැවැත්වේ.

එය ආරම්භ කෙරුණේ මරදාන ටෙක්නිකල් හන්දියේ සිටයි. තෙල් පෝලිම් එපා...! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු... - යන මැයෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබේ. https://www.youtube.com/watch?v=imsKqu7RvaU   https://www.youtube.com/watch?v=OQw-44RGIXM