18-03-2022 | 4:45 PM
COLOMBO (News 1st) – ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති, ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ ප්රධාන ලේකම් ජේ ෂා මහතා අද (18) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
හමුව සිදු වූයේ, ජනාධිපති කාර්යාලයේදී ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ආසියානු ක්රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වී...