by Staff writer 17-03-2022 | 3:57 PM
COLOMBO (News 1st) – ඉන්දීය සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එරට නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආර්. කේ . සිංග් මහතා හමු වී තිබේ.
ඒ, නවදිල්ලි නුවරදී ය.
එහිදී දෙරට අතර සහයෝගිතාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.