කාන්තාවක් ඝාතනය කර සිදු කළ රන් කොල්ලය...

කාන්තාවක් ඝාතනය කර සිදු කළ රන් කොල්ලය...

by Staff writer 17-03-2022 | 1:32 PM

COLOMBO (News 1st) – සීදූව, මූකලන්ගමුවදී රන් භාණ්ඩ කොල්ල කෑමට පැමිණි කණ්ඩායමක් කාන්තාවක් ඝාතනය කර ති‌බේ.

පොලිසිය පැවසුවේ, සීදූව , මූකලන්ගමුව ප්‍රදේශයේදී නිවසක සිටි කාන්තාවක් ඝාතනය කර දේපොළ හා රන් භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවයි. එලෙස ඝාතනය කර ඇත්තේ, 73 හැවිරිදි කාන්තාවකි.