by Staff Writer . 16-03-2022 | 10:10 AM
COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සිරස TV, TV 1, සිරස FM, Y FM නාලිකා ඔස්සේ විකාශය කෙරෙන අතර මීට අමතරව News 1st යූ ටියුබ් නාලිකාවට හා අපෙගේ ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාව නැරඹිය හැකියි.