by Staff writer 15-03-2022 | 10:22 PM
COLOMBO (News 1st) - හෙට (මාර්තු 16) දිනයේ විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.
ඒ අනුව, විදුලිය කප්පාදුව සිදු කරන ආකාරය මෙසේය.
A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩයට අයත් ප්‍රදේශ
උදේ 8 සිට සවස 6 දක්වා පැය දෙකහමාරක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2 ක්
P,Q,R,S,T,U,V,W, කාණ්ඩයට අයත් ප්‍රදේශ
පෙ.ව. 8.30 සිට සවස 5.30 අතර පැය 3ක් සහ සවස 5.30 සිට රාත්‍රී 11 අතර පැය දෙකහමාරක්