විපක්ෂය අද දැවැන්ත උද්ඝෝෂණයක

'රට විනාශයි - එන්න රැකගමු' විපක්ෂය අද දැවැන්ත උද්ඝෝෂණයක

by Staff Writer . 15-03-2022 | 9:15 AM

COLOMBO (News 1st) –  'රට විනාශයි එන්න රැකගමු' යන්න තේමා කර ගත් සමගි ජන බලවේගයේ විරෝධතාව අද කොළඹදී පැවැත්වේ.

විරෝධතාව පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි. සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යයවරුන් ඇතුළු පිරිසක් විරෝධතාවට එක්වීමට නිමිතයි.