COLOMBO (News 1st) - අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනි.
ගැසට් පත්‍රය මගින් , 2019 දී ඖෂධ වර්ග 60 ක් සම්බන්ධයෙන් පනවන ලද මිල පාලන නියෝග සංශෝධනය කර තිබේ.
මිල සංශෝධනය අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක නව මිල රුපියල් 2 යි සත 97 ක් වනු ඇති.
ඖෂධ වර්ගවල මිල ගණන් ලැයිස්තුව