ඇමති බැසිල් ඉන්දියාව බලා පිටත්ව යයි

ඇමති බැසිල් ඉන්දියාව බලා පිටත්ව යයි

by Staff Writer . 15-03-2022 | 3:32 PM

COLOMBO (News 1st) –  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මුදල් අමාත්‍යවරයා සමග අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ද පිටත්ව ගිය බවයි.