ජනපති අනිද්දා (16) ජාතිය අමතයි

ජනපති අනිද්දා (16) ජාතිය අමතයි

by Staff Writer . 14-03-2022 | 3:44 PM

COLOMBO (NEWS1ST):  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන මාර්තු 16 වැනිදා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.