බස් ගාස්තු ඉහළට:අවම ගාණ 20යි

බස් ගාස්තු 15% කින් ඉහළට: අවම ගාස්තුව රුපියල් 20යි

by Staff writer 14-03-2022 | 9:35 PM

COLOMBO (News 1st) - අද(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 15%කින් ඉහළ දමන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 20ක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.