බඹරු දෂ්ට කිරීමෙන් ළමුන් 60 ක් රෝහලේ

බඹරු දෂ්ට කිරීමෙන් ළමුන් 60 ක් රෝහලේ

by Staff Writer . 14-03-2022 | 1:37 PM

 COLOMBO (NEWS1ST):  මොනරාගල, ඇතිමලේ ප්‍රදේශයේ විද්‍යාලයක බඹරු දෂ්ට කිරීමෙන් ළමුන් 60 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.