නවසීලන්ත රජය ඉන්ධන බදු අඩු කිරීමට තීරණය කරයි

පෙට්‍රල් මිල ඉහළ යාම හමුවේ නවසීලන්ත රජය ඉන්ධන බදු අඩු කිරීමට තීරණය කරයි

by Staff writer 14-03-2022 | 8:02 PM

COLOMBO (NEWS1ST):  පෙට්‍රල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන බදු අඩු කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මාස තුනකට පොදු ප්‍රවාහන ගාස්තු අඩකින් අඩු කිරීමට ද නවසීලන්ත රජය තීරණය කර ඇති බවයි.