බොරතෙල් මිල 8%කින් පහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල 8%කින් පහළට

by Staff writer 14-03-2022 | 10:09 PM

COLOMBO (News 1st) - මාර්තු 1 වැනිදායින් පසු පළමු වරට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහත වැටී තිබේ.

එය 8%ක පහළ යාමකි මේ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 107ක් දක්වා පහත වැටී ඇති අතර එය දළ වශයෙන් 5%ක මිල අඩුවීමකි.