by Staff Writer . 14-03-2022 | 3:14 PM
COLOMBO (News 1st) - තෙල් අර්බුදය හා විදුලි අර්බුදය මුල් කරගෙන අම්බලන්තොට නගරයේ විරෝධතාවක් පැවැත්විය.
විරෝධතාකරුවන් කණ්ඩායම් දෙකක් ලෙස හම්බන්තොට සහ තංගල්ල දෙසින් අම්බලන්තොට නගරයට පැමිණියේ, පාගමනිනි.
මේ විරෝධතාවය සංවිධානය කරනු ලැබ තිබුණේ,
අප වාර්තාකරු පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ විරෝධතාව හේතුවෙන් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට නගරයෙන් අවහිර වූ බවයි.