14-03-2022 | 3:02 PM
COLOMBO (NEWS1ST): රුසියාව, චීනයෙන් ආයුධ සහ යුද ආධාර ඉල්ලා ඇතැයි, අමෙරිකාව පවසයි.
අමෙරිකානු නිලධාරීන් මේ බව ප්රකාශ කර ඇතැයි, විදෙස් වාර්තා වන සඳහන් ය.
කෙසේ වෙතත් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බවයි.
අමෙරිකාව සහ චීන නියෝජිතය...