by Staff writer 13-03-2022 | 9:46 PM
COLOMBO (News 1st) – හෙට (14) වැනිදා P,Q,R,S,T,U,V,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශ සඳහා පෙරවරු 9 සිට සවස 5 දක්වා පැය 2 ක් සහ සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පාරිභෝගිකයින්ට උපදෙස් දී තිබේ.