by Staff Writer . 13-03-2022 | 10:29 AM
COLOMBO (News 1st) - රඹුක්කන, හේනේපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු, යකඩ පොල්ලකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.
පොලීසීය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 62 කි.
65 හැවිරිදි සැකකරු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රඹුක්කන පොලීසිය විසින් සිදු කරනු ලැබේ.