බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද සිට ඉහළට

by Staff Writer . 13-03-2022 | 2:33 PM

COLOMBO (News 1st) - බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීටම සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කරතිබේ.

ඒ අනුව, අද(13) සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.