අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනයක්..

අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 12-03-2022 | 8:01 AM

COLOMBO (News 1st) – අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අපනයනය කරන භාණ්ඩ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන ලද සේවාවලට අදාළ අපනයන ඉපැයීම් සේවා සැපයූ දිනයේ සිට දින 180 ක් ඇතුළත අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන් විය යුතු ය.