අනවසර විදුලි රැහනක් දරුවන් දෙදෙනකු බිළි ගනී

අනවසර විදුලි රැහනක් දරුවන් දෙදෙනකු බිළි ගනී

by Staff writer 12-03-2022 | 7:03 PM

COLOMBO (News 1st) - සමන්තුරේ, ‌නෛයිනකාඩු ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසීය සඳහන් කළේ, වන අලි පැමිණීම වැළැක්වීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් දරුවන් දෙදෙනා මියගොස් ඇති බවය. මියගිය දරුවන් දෙදෙනාම 13වැනි වියෙහි පසුවන්නන් බව, පොලීසිය සඳහන් කළේ ය.