12-03-2022 | 9:39 AM
COLOMBO (News 1st) –අද (12)සහ හෙටත්(13) විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
ඒ අනුව අද දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L ඛාණ්ඩයට අයත් ප්රදේශවලට, පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය 2 හමාරක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
සවස 6.00 සිට රාත්රී 11.00 දක්...