විපක්ෂ නායකවරයාට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

විපක්ෂ නායකවරයාට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක් පිරිනැමේ

by Staff Writer . 11-03-2022 | 3:38 PM

COLOMBO (News 1st) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය අද පිරිනැමිණ.

එම ගෞරව නාමය පිරිනැමුණු ලැබුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙනි. https://www.youtube.com/watch?v=1KfwFinAzuI