සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්න චක්‍රලේඛයක්

මාර්තු 14 සිට සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

by Staff writer 11-03-2022 | 4:26 PM

COLOMBO (News 1st) - මාර්තු 14 වැනිදා සිට සියලු සිසුන් පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.