ජංගම දුරකතන මිලත් ඉහළ දැමීමට සැලසුම්

ජංගම දුරකතන හා උපාංගවල මිලත් ඉහළ දැමීමට සැලසුම්

by Staff writer 11-03-2022 | 5:54 PM

COLOMBO (News 1st) - ජංගම දුරකතන හා උපාංගවලත් මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ, ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකතන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බවය.