ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට අවසර

ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට අවසර

by Staff Writer . 11-03-2022 | 3:23 PM

COLOMBO (News 1st) –  ඖෂධ මිල ඉහළ දැමීමට මිල පාලන කමිටුවේ අවසරය හිමිවූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඖෂධ මිල ගණන 29%කින් ඉහළ දැමීමට එහිදී අවසර හිමිව ඇත.