11-03-2022 | 4:37 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශූරතාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය ඊයේ (10) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්වුණේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ශ...