by Staff Writer . 10-03-2022 | 11:00 PM
COLOMBO (News 1st) - අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව, ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා ඇති බව ලංකා IOC සමාගම පවසයි.