ලොහාන් රත්වත්තේට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

ලොහාන් රත්වත්තේට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

by Staff Writer . 10-03-2022 | 11:53 AM

COLOMBO (News 1st) –  ලොහාන් රත්වත්තේ ගුදම් පහසුකම්, බහලුම්, අංඟන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මීට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී ජයන්ත සමරවීර ඊයේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීවිය. මේ අතර ලොහාන් රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.