ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff Writer . 10-03-2022 | 4:21 PM

COLOMBO (News 1st) –  ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක් පොල්ගහවෙල සහ අලව්ව අතරදී පීලිපැනීම හේතුවෙනි.