රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට..

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට..

by Staff writer 09-03-2022 | 9:57 AM

COLOMBO (News 1st) – සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා ය.